අම්බලන්තොට පල්ලෙරොට ප්‍රදේශයේ අනවසරයෙන් ගොඩ වැලි කපන ලද ස්ථානයක් එක්ස්කවේටර් යන්ත්‍රයක් , ලොරි රථ 52 ක් සහ සැකකරුවන් 53 දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හම්බන්තොට හා මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිව යටතේ ඇති විශේෂ දිසා පරීක්ෂණ ඒකකයේ නිලධාරීහු මේ වැටලීම කළහ.




