ලොකු ලූනු - අර්තාපල් ආනයන බද්ද ඉහළට


(මහින්ද නිශ්ශංක)    

ලොකු ලූනු සහ අර්තාපල් ආනයනය කිරීමේදී පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  නැවත පෙර තිබු රුපියල් 40 දක්වා වැඩිකර ඇතැයි  මුදල් අමාත්‍යංශය පවසයි.


දේශිය ගොවියා ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම බදු වැඩි කිරීම සිදු කර තිබේ.