කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්මන් කොඩිතුවක්කු ගමන් කළ නිලරථයට පසු කර යාමට ඉඩ නොදී අවහිර කළ බව කියන ජීප් රථ රියදුරකුට නීතියට අවනත නොවීම සහ උසස් නිලධාරින්ගේ උපදෙස් ක්‍රියාත්මක නොකිරීම යන චෝදනා මත කළුතර කොට්ඨාස රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි.

