ලෙඩ කෑම පොත් සාප්පුවෙන්
විල්ගමුව හඳුන්ගමුව විදුහලේ පහේ ශිෂ්‍යයත්ව පන්ති සිසුන්ගේ සමුළුවට ආහාර සපයා ඇත්තේ පොත් සාප්පුවකින් බව සොයාගෙන ඇත.
ආහාර සැපැයූම්කරුවකු වශයෙන් එම ස්ථානය විල්ගමුව අධ්‍යාපන කාර්යාලයේ ලියාපදිංචි වී නැත. මේ ආහාර කෑමෙන් දරුවෝ 75 දෙනෙක් ලෙඩවූහ.

