ලූනු අල බදු අඩු කරයි


ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 50ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල් 15 දක්වාද, රතු ලූනු කිලෝවක් සඳහා පරවති රුපියල් 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල් 15 දක්වා ද අඩු කළ බව මුදල් අමාත්‍යංශය කියයි. මෙම බදු අඩුකිරීම සිකුරාදා (7) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.