ලූණු වෙළෙන්දාට නඩු


කල් ඉකුත් වූ ලූණු නැවත ඇසුරුම්කර විකිණීමට සුදානම් කැර තිබියදී පිටකොටුව පරණයොන්වීදියේ කඩයකින් අත්අඩංගුවට ගත්බව පාරිභෝගික අධිකාරිය පවසයි. ග‍්‍රෑම් 250 පැකට් 3500ක් එහි විය. ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට යයි.