ලුණුගම් වෙහෙර දොරටු හයම අරී


වසර තුනකට පමණ පසු ලුණුගම් වෙහෙර ජලාශයේ වාන් දොරටු හයම අද විවෘත කැරිණි. පිටාර ජලය කිරිඳි ඔය ඔස්සේ කිරින්ඳෙන් මුහුදට ගලා යයි. පසුගිය 28 වැනිදා එහි වාන් දොරටු දෙකක් විවෘත කැරිණි.