ලී සමග ලොරි දෙකක් අල්ලයි


බලපත්‍ර නොමැතිව ගෙන යමින් තිබූ මහෝගනී හා තේක්ක ලී තොගයක් සමග ලොරි දෙකක් මිරිස්සේ දී අත්අඩංගුවට ගත් බව මාතර දිසා වන සංරක්ෂන කාර්යාලය හා දැව සංස්ථා කාර්යාලය පවසයි. රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා මේ ලී තොගය වලස්මුල්ලේ සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ බව දැනගන්නට ඇත.

0001 0002 0003