අම්බලන්ගොඩ මුහුදු තීරයේ සිට කිලෝමිටරයක් දුරින් පිහිටි අක්කරයක් පමණ වන ගෙදවාන නම් ගල් තලාවක මුහුදු ලිහිණින්ගේ පාරාදීසයකි.
කුණාටුවකට හසු වී ගසාගෙන ආ කොණ්ඩා ලිහිණි පැටවුන් දෙදෙනකු අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ ධිවරයකු වන එඩ්ගර් මන්ත්‍රීවිදාන මහතා ඇති දැඩි කළේය.
මාස හයකට පසුව මුදා හැරීයේය. ඔවුන් මුහුදු ගල් තලාවට ගියත් කෑම සොයා යළි තමා ළගට එතියි මන්ත්‍රීවිදාන මහතා කියයි.

