ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ නව සභාපති ලෙස නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පත්කරනු ලැබ සිටී.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව මෙම නව පත්වීම සිදුකර ඇති අතර තායිවාන බැංකුවකින් මූදල් වංචා කිරීමේ සිද්ධියක් මත එහි හිටපු සභාපති ශලීල මුණසිංහ එම තනතුරින් පසුගියදා ඉවත් කෙරිණි.

