වසර හතළිහකකට එපිට සිට කරත්තයෙන් අගනුවර පුරා යමින් භූමිතෙල් බෙදන ඒ . චන්දනම්ගේ වයස අවුරුදු 62 කි. ගොනාගේ වයස අවුරුදු 6 කි
මරදානේ පදිංචි ඔහු දිනපතාම මුළු කොළඹ පුරාම තෙල් බෙදයි.
සුදු ගොනකු බැඳි කරත්තයේ නැඟ උදේ හතට කටයුතු ආරම්භ කරන චන්දනම් සතියේ දින බෙදා වෙන් කරගෙන කොළඹ සෑම මාර්ගයක්ම ආවරණය කරයි
දිනකට තෙල් ලීටර 250ක් අළෙවි කිරන බව ඔහු පවසයි.
ලාම්පුතෙල් උඳුන් භාවිතා කරන කඩවලට සහ ගෙවල්ලවලට චන්දනම් තෙල් විකුණයි.
.jpg)

