ලාංකිකයෙක් ඉතාලියේදී මරුට


ඉතාලියේ පැලර්මෝ රෝහලේ සමේ රෝග අංශයේ පඩිපෙළකින් වැටී 44 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් මරුමුවට පත් විය.

ඔහු අනතුරකට ලක්වී මිය ගියා ද, එසේ නැතිනම් සිය දිවි නසා ගත්තාදැයි පැහැදිලි නැතැයි ඉතාලි පොලීසිය කියයි.