ඉතාලියේ පිරෙන්සි නගරයේ ගවිනානා උප නගරයේ ශ්‍රී ලාංකිකයකු සතු අවන්හලකින් කොකේන් මත්කුඩු ග්‍රෑම් 50ක් සොයාගත් පොලීසිය 38 හැවිරිදි ශ්‍රී ලාංකික හෝටල් හිමියා සැකපිට අත්අඩංගුවට ගත්තේය.
ඔහුගේ ගෙදරින් මර්ජුවානා ග්‍රෑම් 60ක් ද යුද හමුදාව විසින් සොයා ගැණිනි. ඔහු මත්කුඩු අළෙවි කරන්නෙක්දැයි ඉතාලි පොලීසිය සොයයි.

