ලාංකිකයා රිමාන්ඩ්


කොළඹ සුපිරි වෙළෙඳ සලක දී ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාල නිලධාරියකුට බැන පහරදීමට උත්සාහ කළැයි කියන මංජුල වීරකෝන් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (14) නියෝග කළේය.