ඉතාලියේ මිලානෝ නුවර සිට ප්‍රදේශයේ ලුර්දු ආගමික චාරිකාවකට එක්වූ ශ්‍රී ලාංකිකයෙක් (47) එරට හෝටල් කාමරයකදී මියගොස් ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි. කටුනේරිය සුදේශ් චන්දන පෙරේරා මහතා තම බිරිද ඥාතින් කිහිපදෙනෙකු හා තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමග ලුර්දු චාරිකාවට එ්ක වී ඇත. ශ්‍රී ලාංකිකයාගේ මරණයට හේතුව සොයා ප්‍රංශ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

