ලාංකිකයා කෙස් රොදින් එල්ලෙයි


ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන්හි දේශපාලන රැකවරන ලබා සිටීන සුතාකරන් සිවගනාතූරෙයි  නම් ශ‍්‍රි ලාංකිකයා හිසකෙස් වලින් වීනාඩි 23ක් ඵල්ලි සිටීමින්  ලෝක වර්ථාවක් පිහිටවූ බව පුවත්පතක් වාරතා කර තිබිණි.  නගරයේදි මාධ්‍යවේදින් වීශාල පිරිසක් ඉදිරියේ ඔහු මෙම නව ලෝක වර්ථාව පිහිටුවීය. ස්භාවීක ශාක වලින් සාදන ලද තේල් පමණක්  හිසකෙස් සදහා පාවීචිචි කළ බවත්  වේදනාව ඉවසා ගැනිමට හැකි වුයේ  භාවනාව ප‍්‍රගූණ කළ නිසා බවත්  වර්ථාව පිහිටුවීමෙන් පසු  මාධ්‍යෙවේදීන් හමුවේ පැවසීය.