එන්ගලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයෙක් එන්ගලන්තයේ ට්රූරෝ දිසා අධිකරණයේ දී රිමාන්ඩ් කරනු ලැබීය.
ස්ථිර පදිංචියක් නැති සමන්ත කුමාර (39) නම් මෙම පුද්ගලයා චෝදනා 14 කට වරඳ පිළිගත්තේය.
කාන්තාවක කෙලසීම,මරණිය තර්ජනය එල්ල කිරීම,දරුවකුට වද හිංසා කිරීම ආදී චෝදනා ඔහුට එරෙහිව පවරා තිබුණි.

