ලන්ඩන් මහමෙවුනාවේ සත් බුදු පින්කම්


මහා බි‍්‍රතාන්‍යයේ මහ මෙව්නා භාවනා අසපුවේ වස් අවසාන පිංකම වෙනුවෙන් සත් බුදු වන්දනාමය පින්කමක් සර්බිටන් හිදී පැවැත්විණි සියයකටත් වඩා පිරිස ඊට එක්වූහ. පසුගිය කල්ප සියයේ බුදුන් වහන්සේ සත් නම වෙනුවෙන් ගිලන්පස පූජා පවත්වා අනතුරුව ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් සංවිධානය කර තිබිණි.