ලන්ඩන් මහමෙවුනාවේ වෙසක්


එක්සත් රාජධානියේ මහමෙව්නා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ වෙසක් උළෙල මැයි පස්වැනි සෙනසුරාදා උදෑසන 7සිට රාත්‍රි 9 දක්වා වැට් ටෛලර්හිදී පැවැත්වීමට යයි. මේ වසරේත් විහාර භූමිය වෙසක් පහනින් සැරසීමට කටයුතු යොදා ඇති අතර එදින සිල් සමාදන්වීම, ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා සහ බුද්ධ වන්දනා පැවැත්වෙනු ඇත.