ලන්ඩන් මහමෙව්නා පින්කමට මහ සෙනග By None // 2012 ජන 01 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව වසරට සෙත් පතමින් බුදුවහන්සේගේ කේෂ ධාතු ප්‍රදර්ශනයක් ලන්ඩනයේ මහාමෙව්නා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, පිරිත් දේශනා ඇතළු සර්ව රාත්‍රික වැඩසටහන් ඊට ඇතුළු විය. නේවාසික භික්ෂූහු සිවුනම ඉතා ක්‍රමානුකූලව හා අර්ථාන්විතව එම වැඩසටහන මෙහෙයැ වූහ. ලන්ඩනයේ මේ දිනවල පවතින වැස්ස හා සීතල ද නොතකා මහ පිරිස් එහි ආහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත