ලන්ඩන් පින්කම අදයි හෙටයි


මහින්ද රාජපක්ෂ ජනපති උපන්දිනය සමරමින් ලන්ඩනයේ ශ්‍රීලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ අද පිරිත් දේශනයක් පවත්වා  හෙට (19) සාංඝික දානයක් දීමට නියමිතය. මහා කොමසාරිස් දොස්තර ක්‍රිස්නෝනිස්ගේ මඟපෙන්වීම යටතේ මේ පින්කම් සංවිධානය කැරේ.