ලන්ඩන් පහන් උළෙලට මහ සෙනඟක් By None // 2011 නොවැ 29 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දීපවාලි උත්සවය නිමිත්තෙන් ලන්ඩනයේ ශ්රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ දී පහන් දැල්වීමේ උත්සවයක් පැවැත්විණි. මහ කොමසාරිස් දොස්තර ක්රිස් නොනිස් පැවැසුයේ ත්රස්තවාදය අවසන් කිරීමෙන් පසුව සාමයේ උදාවත් සමග දීපවාලි උත්සවය සමරන බවයි. ලන්ඩනයේ සිටින දෙමළ ජනයා ඇතුළු විශාල පිරිසක් ඊට එක් වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත