ලන්ඩන් පන්සල නව වසරට සෙත් පතයි By None // 2012 ජන 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව අවුරුදු දා ලන්ඩන් බෞද්ධ විහාරය සැඳෑහවතුන්ගෙන් පිරී ගියේය. විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන් ප්රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කැර ඔවුනට සෙත් පෑතූහ. බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය ශ්‍රීලංකා මහා කොමසාරිස් පී.එම්. අම්සා මහතා රජය නියෝජනය කරමින් එහි පැමිණ සිටියේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත