ලන්ඩනයෙන් පිරිසක් නෙරැපෙයි


බි‍්‍රතාන්‍යයේ සරණාගත තත්ත්වය හිමිකර ගැනීමට නොහැකිවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ ගුවන් යානයක් කොළඹ බලා ලන්ඩනයෙන් පිටත්වීමට නියමිතව ඇතැයි ලන්ඩන් දේශසීමා ඒජන්සිය කියයි. එම පිරිස් ලන්ඩනයෙන් පිටුවහල් කැරෙන අය වෙති.