ලන්ඩනය හරිම සීතලයි


නොසිතූ විරූ අයුරින් අපේ‍්‍රල් මාසය ලන්ඩනයට තද සීතල දැනෙයි. උෂ්ණත්වය රින 9 දක්වා පහළ බැසීමත් සමග රජය දරුණුම සීතල ගැන අනතුරු ඇඟවීමක් ද කෙළේය. ඉතාලිය උතුරු ගී‍්‍රසිය ඇතුළු යුරෝපය පුරාම දැඩි සීතල දේශගුණයක් පවතී. යුරෝපයේ ඇතැම් රටවල උෂ්ණත්වය රින 16 දක්වා පහත වැටී ඇත. සීතල නිසා පෝලන්තයේ හා යුක්රේනයේ අසූ දෙනකු පමණ මරණයට පත්වී ඇතැයි වාර්තාවේ. අපේ‍්‍රල් 1 අපේ‍්‍රල් 2 අපේ‍්‍රල් 3 අපේ‍්‍රල්  4