ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය නොවැම්බර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා කියයි.
ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතාගේ පදවිය ද ඉබේම අහෝසිවෙතියි දැනගන්නට ඇත.