පෞද්ගලික ආයතනයක සේවය කළ පිරිසකගේ අතිකාල දීමනා ගෙවා නොමැති බවට චෝදනා කර, ඊට එරෙහිව නඩු නොපවරා සිටීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබා ගත් බව කියන දකුණු කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙක් ලබන 16 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (4) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කැරුණේ කොටගොඩ පදිංචි පී කේ උපුල් ප්‍රදීප් හේමන්ත නැතැත්තෙකි.

