(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද(20) පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂවත් සමඟ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අද පස්වරුවේ සිට විවෘත කර ඇත.
කාසල්රි , විමලසුරෙන්ද්‍ර ,කැනියොන් , යන ප්‍රදේශවලට අද පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.