ලක්ෂ පහක දැව හොර ගබඩාවකින්


කටුගස්තොට හල්ඔළුවේ නීති විරෝධී දැව ගබඩාවකින් රුපියල් ලක්ෂ පහක කොස්, කුඩුදවුලා, තේක්ක, කැටකාල දැව තොගයක් සමඟ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය පවසයි.