නුගේගොඩ ව්‍යාපාරිකයකුගේ හංවැල්ල පහත්ගම නිවසේ මුර කරු දින කිහිපයක සිට ආගිය අතක් නැතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.
අයිතිකරුගේ රුපියල් දෙලක්ෂයක අත් පළදනාවද කිසිවකු විසින් සොරාගන්නා ලදැයි ඔහුගේ පැමිණිල්ලේ සඳහන්වේ.