(පද්මා කුමාරි කංකානම්ගේ)
කල්පිටිය පොලිස් වසමට අයත් සෝට්ටුපිටිවාඩිය ධීවර ගම්මානයේ දී රුපියල් ලක්ෂ 6 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 38 ක් සන්තයේ තබා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
හෙරොයින් ග්‍රෑම් 1 ක් රුපියල් 10000 කට ලබාගෙන කල්පිටියේ වෙළඳසල් වලට රුපියල් 15000කට අලවි කරන බව සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම් වලදී අනාවරණය වී ඇත.

