ලක්ෂ 50ක රෙදි අඟුලානෙන් පන්නයි


රත්මලාන අඟුලානේ තෙවැනි පටුමගේ රෙදි ගබඩාවක්  කඩා ටොන් හතර හමාරක් බරැති  රුපියල් ලක්ෂ පනහකට  අධික වර්ණ රෙදි  රෝල් හාරසිය පනහක් සොරකම් කළ බව කියන සිව් දෙනකු ලොරියක් ද සමගින්  රත්මලාන බෙලෙක් කඩේ හන්දියේදී අද (09) අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කියයි.