ලක්ෂ 50ක බඩු සමග කඩේ ගිනිගනී


ඇල්පිටිය ඇල්ලේ කඩයක් අද අලුයම ගිනි තබා රුපියල් ලක්ෂ 50ක පමණ හානියක් සිදු කර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

පෙට්‍රල් වත්කර කඩය ගිනි තබන්නට ඇතැයි කියන සාක්කි ද සොයාගෙන තිබේ.

කඩයට පෙර දින රුපියල් ලක්ෂ 50ක පමණ බඩු ගෙනා බව ද පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ.