ලක්ෂ 50 ක කුඩු එක්ක ලාංකිකයා අල්ලයි


හෙරොයින් සමග ශ්‍රී ලාංකිකයකු ඉන්දියාවේ පම්බන්හීදී අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි ආරංචි කියයි. ඉන්දියා රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් එම සැකකරු සතුව තිබී සොයාගෙන ඇති බවද වාර්තා වේ.