ලක්ෂ 240 ක හොර සබන් අල්ලයි


ප්‍රසිද්ධ  වෙළඳ සමාගමක් මගින් නිෂ්පාදනය කරන සබන් වලට සමාන ලේබල ගැසු සබන් කැට ලක්ෂ හයක් පාරිභෝගික අධිකාරිය  ජා ඇල ඒකලින්  අද (22) අත්අඩංගුවට ගත්තේය.

සබන් තොගය  අළෙවි කළේ නම් රුපියල් ලක්ෂ 240 ක් පමණ උපයා ගැනීමට සැළසුම් කැර තිබු බවද පාරිභෝගික අධිකාරිය කියයි.