ලක්තරුවක් ලන්ඩනයේ පායයි By None // 2012 අප්‍රේ 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩනයේ දෙරණ තරුව ෂෙනික් හිරාන් ලන්ඩනයේ දී ඔහුගේ ‘කිවිඳිය‘ මංගල සංගීත වීඩියෝව එළි දැක්වීය. ෂෙනික්ගේ වෙබ් පිටුව ලක්ෂ සංඛ්‍යාත පිරිස් අන්තර් ජාලයෙන් නැරැඹූහ. සුමිත් කඩවතගේ පිටපත වීඩියෝවට නංවන ලද්දේ ඡායාරූප ශිල්පි කපිල තිලකරත්න විසිනි. ෂෙනික් සමග කීෂා ඉරොෂිමා රඟපාන්නීය. සංගීතය ෂෙනික් ගෙනි. ලන්ඩනයේ සුන්දර තැන් වලදී වීඩියෝ රූගත කැරිණි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත