ලක් පුත්තු රුවල් නැව් හදති By None // 2012 ජන 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් හා ශ‍්‍රමිකයන් විසින් නිපැදවුණු සිව්වැනි රුවල් යාත‍්‍රාවද වැලිගම මුහුදු තීරයෙන් දියත් කැරිණි. කොග්ගල නිදහස් ආයෝජන කලාපයේ නිෂ්පාදිත මේ රුවල් නැවේ උස මීටර පහකි. රුවල් කඳ මීටර 20කි. දිග මීටර 15.8කි. අවරේ පළල මීටර 8.3කි. යුරෝපීය ප‍්‍රමිතියේ පයිබර් ග්ලාස්වලින් නිෂ්පාදිතය. බර ටොන් 12කි. නිදන කාමර හතරකි. සිවු දෙනකු සඳහා මාසයකට ආහාර ගබඩා කළ හැකිය. විදුලිය සූර්ය තාපයෙනි. පානීය ජලය මුහුදු වතුරෙන් පෙරාගනී. පැයට නාවික සැතපුම් 22ක වේගයෙන් රුවලෙන් යාත‍්‍රා කළ හැකි මේ නැවේ ඞීසල් ඇන්ජින් දෙකක්ද ඇත. තිස්ස ජිනසේන හා ඉංජිනේරු චමින්ද සංජීවගේ නායකත්වයෙන් තිස් දෙනෙක් මේ නැව තැනූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත