තාවකාලික වීසා මත අට වසරක් නවසීලන්තයේ ජීවත් වු ශ්‍රී ලාංකික පවුලකට එරටින් පිට වී යන ලෙස නියෝග කැර ඇත.
නිපුණි ප්‍රනාන්දු ,ඇගේ සහෝදරියන් වන සචිනි (13),රුවනි (9) හා ගීගම් හා ෆාතිමා ප්‍රනාන්දු යන මව්පියන් ද මාර්තු 24 වැනිදා වන විට රටින් පිට විය යතු යැයි නවසීලන්ත ආගමන විගමන නිලධරයෝ කියති.
ඔවුන් එහි පුරවැසිකම ඉල්ලා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය ප්‍රතික්ෂේප වී ඇත.

