ලක් නිදහස් උළෙල ලන්ඩනයෙත් සමරයි By None // 2012 පෙබ 05 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්රී ලංකා නිදහස් සැමරුවේ ප්රධාන උත්සවය ශ්රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්රිස් නෝනිස්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. සිංහල, දෙමළ හා මුස්ලිම් ළමෝ ජාති තුන නියෝජනය කරමින් චිරාගත පොල්තෙල් පහන දැල්වූහ. ජාතික ගීය ගැයූහ. බෞද්ධ, හින්දු හා ක්රිස්තියානි ආගමික නායකයෝ ලංකාවටත්, ලක්වැසියන්ටත් ආසිරි පැතූහ. මහකොමසාරිස් නිදහස් දින ඇමැතූ අතර ජනපති අනුරාධපුර කතාව ද ප්රචාර කැරිණි. ලංකාවේ වත්මන් ප්රගතිය විදහා දැක්වෙන ඡායාරූප ප්රදර්ශනයක් ද විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත