ලක් ක්‍රිකට් ඉතාලියේ By None // 2012 අප්රේ 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වසර 50කට පසු යුරෝපය මුහුණ දුන් දරුණු සීත දේශගුණය අවසන් වීමත් සමගම වසන්තයේ ආරම්භය සනිටුහන් කරමින් ඉතාලියේ පාදෝවා හා විවෙන්සා නගරයේ ශ්‍රි ලාංකික තරුණයින් සහභාගී වූ සැහැල්ලු පාන්දු ක්‍රිකට් තරගාවලියක් පාදෝවා පුර්චලිනි ක්‍රිඩාපිටියේ දී පැවැත්විණි. පාදෝවා ෂවුඩ් ක්‍රිඩා සමාජය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් හතරක් සහභාගී විය.පන්දුවාර අටකට පමණක් සීමා වූ අවසන් වටයේ දී පාදෝවා සාන්ත අන්තෝනි කණ්ඩායම පරජාය කරමින් සාකාරක ෂවුඩ් ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කෙළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත