ලක් කත කුවෙට්හිදී මරණයට


කුවේටි  රිකා නගරයේ ශ්‍රී ලාංකික ශෘහසේවිකාවක් මුළුතැන්ගෙයිදී ඇගේ ස්වාමිදුව විසින් විදුලි සැර වද්දා මරණයට පත් කැර ඇතැයි කුවේට්හි පළ වන අල් ශහීඩ් පුවත්පත විර්තා කරයි.

සිරුර අධිකරණ වෛද්‍ය වෛද්‍ය කටයුතු සඳහා  බාර දී ඇතැයි ද එහි දැක්වේ.