(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තෙක් අවලංගු කළ බව එම මණ්ඩලය පැවසීය.
එම නියෝග ඊයේ සිට ක්‍රියාත්මක වන බව ද එම මණ්ඩලය වැඩි දුරටත් කීය.