( මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ මහතා පත් කිරීමට නියමිත බව එම ආමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
උපාලි මාරසිංහ මහතා ඛනිජතෙල් නීතීගත සංස්ථාවේ හිටපු ලේකම්වරයාය.
ඔහු හෙට ( 27 ) වැනිදා අමාත්‍යංශයේදී වැඩ බාර ගැනීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.

