ලංගම රියැදුරා අධිවේගෙන් ලෙඩක් දා ගනී


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුම අසල දී බසය නවත්වා මඟීන් දෙදෙනකුට බැස යාමට ඉඩදුන් ලංගම රියැදුරාට එරෙහිව ක්‍රියා කරන බව එහි රථවාහන අංශය කියයි. මාර්ගය අවහිර කිරීමේ චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත් කිරීමට යයි.