ලංකාවේ නමත් රකී


හාම්පුතාගේ ගෙදරින් ඇඳුම් හා ආහාර සොරකම් කළැයි චෝදනා ලබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක බහරේන් අධිකරණයකින් නිදොස් කොට නිදහස් කැර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි.