සෞදි ජෙඩා නුවර දී 2007 යේමන් ජාතිකයකුගේ (60) මරා මුදල් පැහැර ගත්තැයි සෞදියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට මරණ දඬුවම හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අනුබල දුන් තවත් ලාංකිකයන් තිදෙනකුට පිළිවෙළින් වසර 10ක්, 2ක් හා වසර හතරක සිර දඬුවම් නියම කැරිණි.

