ලංකාවෙ හතක් දූපතක හිරවේ


බේරුවල ධීවර වරායෙන් ගිය දෙසැම්බර් 17 වැනිදා මුහුදු ගිය ධීවරයන් හත්දෙනා  පසුගිය හතරවැනිදා සිට දියාගෝ ගර්ෂියා දූපතේ අතරමංවී සිටිතියි නෑයෝ කියති. කුණාටුවට හසුවී බෝට්ටුව එම දූපතට ගසාගෙන ගිය බව යාත‍්‍රාවේ නියමු හරේෂ් කුමාර ද සිල්වා බිරියට දන්වා ඇත.