ලංකාවටම ලොකු සහතිකයක්


ශ්‍රී ලංකාවේ යහපාලන රජය යටතේ දුෂණය පිටු දැකීම මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම අතිශය ප‍්‍රශස්ත මට්ටමකින් ඉහළ නැංවී ඇති බවත් ඒ වෙනුවෙන් රජය කළ කැපවීම අගය කරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය අද (25) කොළඹදී කීවාය.