ලංකා බැංකු සභාපති ලෙස රොනල්ඩ් පෙරේරා පත් කරයි


රංජන් කස්තුරි
 
ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කරනු ලැබ තිබේ.

 
ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ව්‍යවස්ථා අර්බුදයට පෙර ද ලංකා බැංකුවේ සභාපති ධුරය හෙබවීය.
 
මුදල් ඇමැති මංගල සමරවීර මහතා නැවතත් රොනල්ඩ් පෙරේරා මහතාගේ නම ලංකා බැංකුවේ සභාපති ධුරයට නම් කර තිබූ අතර ජනාධිපති ලේකම්වරයාගේ කමිටුව එය නිර්දේශ කර තිබිණ.