ලංකා කොල්ලනට ගැසූ ඉතාලි හතරක් අල්ලති
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකුට ඔක්තෝබර් 18 වැනිදා පහරදී මරා දැමීමට තැත් කළැයි සැකපිට ඉතාලි පොලිසිය මර්කෝ රාසා (21) නම් තරුණයෙක් ද, තවත් සිවුදෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
පහරකෑ එක් තරුණයෙක් සිහි නැතිව සිටින අතර, අනෙකාගේ තත්ත්වය ද බරපතලය.

